පොල් මිල පහළ යාමෙන් වගාකරුවන් අසීරුතාවක

Sunday, 18 August 2019 - 19:05

%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD+%E0%B6%B4%E0%B7%84%E0%B7%85+%E0%B6%BA%E0%B7%8F%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B6%9C%E0%B7%8F%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B7%83%E0%B7%93%E0%B6%BB%E0%B7%94%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A
පොල් මිල පහත වැටීම හේතුවෙන් තමන් දැඩි අපහසුතාවයකට පත්ව ඇති බව පොල් වගාකරුවන් පවසනවා.

රුපියල් 50ත් 60ත් අතර පැවති තොග මිල මේ වන විට රුපියල් 30ත්, 40ත් දක්වා පහළ වැටීම හේතුවෙන් තමන්ට නිෂ්පාදන වියදම පවා පියවා ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බවයි ඔවුන් කියා සිටියේ.