%E0%B6%9A%E0%B7%90%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%9A%E0%B7%94%E0%B6%BB%E0%B7%84%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B6%9C%E0%B7%8F%E0%B7%80+%E0%B6%86%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%AD%E0%B7%80+%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B6%AB%E0%B7%94+%E0%B6%BB%E0%B7%9D%E0%B6%9C%E0%B6%BA+%E0%B6%B4%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B6%BB+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
Wednesday, 21 August 2019 - 12:39
කැකිරාවේ කුරහන් වගාව ආශ්‍රිතව පුරුක් පණු රෝගය පැතිර යයි
1

Shares
163

Views
කැකිරාව - මඩාටුගම මහවැලි කොට්ඨාශයේ සිදුකෙරෙන කුරහන් වගාව ආශ්‍රිතව පුරුක් පණු රෝගය, කූඩිත්තන් සහ පාංශු දිලීරයක් පැතිර යමින් පවතින බව ගොවීන් පවසනවා.

මෙම තත්ත්වය සාර්ථක අස්වැන්නක් ලබා ගැනීමට බාධාවක් වී ඇති බවයි එම ප්‍රදේශවල කුරහන් ගොවීන් සඳහන් කළේ.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE