%E0%B6%B6%E0%B7%9A%E0%B6%BB%E0%B7%9A+%E0%B7%80%E0%B7%90%E0%B7%80%E0%B7%9A+%E0%B6%B8%E0%B6%9C%E0%B7%93+%E0%B6%B6%E0%B7%9D%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B7%94+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B6%BA+%E0%B7%84%E0%B7%99%E0%B6%A7+%E0%B7%83%E0%B7%92%E0%B6%A7+-+%E0%B6%B8%E0%B7%8F%E0%B7%83%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B7%9A
Wednesday, 21 August 2019 - 20:20
බේරේ වැවේ මගී බෝට්ටු සේවය හෙට සිට - මාසයක් නොමිලේ
3

Shares
409

Views
කොළඹ නගරයේ මාර්ග තදබදයට විසඳුමක් ලෙස යූනියන් පෙදෙසේ සිට කොළඹ කොටුව දක්වා ක්‍රියාත්මක බේරේ වැව මගී ප්‍රවාහන යාත්‍රා සේවය හෙට ආරම්භ කෙරෙනවා.

බස්නාහිර සහ මහා නගර සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කළේ මෙම මගී ප්‍රවාහන යාත්‍රා සේවයෙන් මිනිත්තු 10 කට අඩු කාලයකදී අදාළ ගමනාන්තයට ළඟාවිය හැකි අතර, ප්‍රවර්ධන කටයුත්තක් ලෙස මෙම සේවය මුල් මාසය තුළදී මගී ජනතාවට නොමිලේ ලබාගැනීමට අවස්ථාව සැළසෙන බවයි.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE