%E0%B6%A2%E0%B7%96%E0%B6%BD%E0%B7%92+%E0%B6%8B%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B6%B8%E0%B6%B1%E0%B6%BA+2.2%25
Thursday, 22 August 2019 - 7:34
ජූලි උද්ධමනය 2.2%
126

Views
ජූලි මාසයේ උද්ධමනය සියයට 2.2 ක් බව ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

ජූනි මාසයේදී එය දැක්වුණේ සියයට 2.1 ක් ලෙසයි. එසේම පසුගිය ජූනි මාසයේ 129.2 ක් වූ ජාතික පාරිභෝගික මිල දර්ශකය  ජූලි මාසයේදී 129.4 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE