%E0%B6%AD%E0%B7%9A+%E0%B6%85%E0%B6%B4%E0%B6%B1%E0%B6%BA%E0%B6%B1+%E0%B6%86%E0%B6%AF%E0%B7%8F%E0%B6%BA%E0%B6%B8+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7
Sunday, 25 August 2019 - 8:36
තේ අපනයන ආදායම ඉහළට
204

Views
මේ වසරේ ජනවාරි සිට ජූලි දක්වා පළමු මාස හත තුළ මෙරට තේ අපනයන ආදායම රුපියල් බිලියන 141.4 දක්වා පෙර වසරට සාපේක්ෂව රුපියල් බිලියන 7.6 කින් වර්ධනය වී තිබෙනවා.

කෙසේ නමුත් ජූලි මාසයේ තේ අපනයන ආදායම 2018 වසරට සාපේක්ෂව රුපියල් බිලියන 400 කින් පහත වැටී රුපියල් බිලියන 19.5 ක් ලෙස සටහන් වන බවයි තේ තැරැව්කරුවන් ප්‍රකාශ කළේ.

ජනවාරි සිට ජූලි දක්වා මෙරට තේ නිෂ්පාදනයද කිලෝග්‍රෑම් මිලියන 184 දක්වා කිලෝග්‍රෑම් මිලියන 1.9 කින් වර්ධනය වී තිබෙනවා.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE