නවීන බස් රථ 2000 ක් ලංගමයට

Monday, 09 September 2019 - 13:07

%E0%B6%B1%E0%B7%80%E0%B7%93%E0%B6%B1+%E0%B6%B6%E0%B7%83%E0%B7%8A+%E0%B6%BB%E0%B6%AE+2000+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BD%E0%B6%82%E0%B6%9C%E0%B6%B8%E0%B6%BA%E0%B6%A7
නවීන බස් රථ 2000ක් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට ලබා ගැනීමට සැලසුම් කර ඇති බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය පවසනවා.

ඒ සඳහා මේ වනවිටත් කැබිනට් මණ්ඩල අනුමැති ලැබී ඇති අතර ඇනවුම් කර ඇති සියළුම බස් රථ සුඛෝපභෝගි බස් රථ බවයි එම අමාත්‍යාංශය නිවේදනය කළේ.