රජයෙන් අර්තාපල් ගොවීන්ට දෙකෝටියක් පොල්ලක්

Tuesday, 10 September 2019 - 7:45

%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B6%B4%E0%B6%BD%E0%B7%8A+%E0%B6%9C%E0%B7%9C%E0%B7%80%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%AF%E0%B7%99%E0%B6%9A%E0%B7%9D%E0%B6%A7%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A
දේශීය අර්තාපල් ගොවීන්ගෙන් රජය 2018 වසරේ මිලදී ගත් අර්තාපල් සඳහා රුපියල් දෙකෝටි දාහත් ලක්ෂ 20,400ක මුදලක් ගෙවීම පැහැර හරිමින් සිටින බවට සමස්ත ලංකා ගොවිජන සම්මේලනය රජයට යළි චෝදනා කරනවා.

එහි ජාතික සංවිධායක නාමල් කරුණාරත්න දඹුල්ලේ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව සඳහන් කළා.