%E0%B6%B4%E0%B7%85%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7
Tuesday, 10 September 2019 - 13:20
පළතුරු මිල ඉහළට
225

Views
වෙළඳපොළේ පළතුරු මිල ගණන් ඉහළ ගොස් ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා.

එහි ප්‍රකාශකයෙකු සඳහන් පසුගියදා ප්‍රදේශ කිහිපයකට බලපෑ ඇති වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් පළතුරුවල නිෂ්පාදන ධාරිතාව අඩු වූ බවයි.

අස්වනු නෙලීමට ආසන්න වගාවන් සම්පූර්ණයෙන් විනාශ වීම හේතුවෙන් කෙසෙල් මිල ගණන් ඉහළ ගොස් තිබෙනවා.

මේ වන විට කෝලිකොට්ටු කිලෝවක් මිල රුපියල් 220 ත්, 250 අතර මිලක පවතින බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ. ඊට සමගාමීව අනෙකුත් පළතුරු මිල ගණන් ඉහළ ගොස් තිබෙනවා.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE