%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9+%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%83%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B7%85%E0%B6%B3%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%9A+%E0%B7%83%E0%B7%94%E0%B7%85%E0%B7%94+%E0%B6%B4%E0%B7%84%E0%B6%AD+%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
Thursday, 12 September 2019 - 7:28
කොළඹ කොටස් වෙළඳපොලේ සුළු පහත වැටීමක්
76

Views
කොළඹ කොටස් වෙළඳපොල ගණුදෙනු ඊයේ සුළු පහත වැටීමක් පෙන්නුම් කළා.

සියලූ කොටස් මිල දර්ශකය 5820යි දශම 8 යි 4 ක් ලෙස සටහන් වූ අතර, දිනය තුළ කොටස් මිලියන 35යි දශම 6 ක් හුවමාරු වී තිබුණා.

දෛනික පිරිවැටුම මිලියන 427 යි දශම 5 ක්. 
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE