%E0%B6%BB%E0%B6%B6%E0%B6%BB%E0%B7%8A+%E0%B6%B8%E0%B7%84%E0%B7%8F+%E0%B7%83%E0%B7%90%E0%B7%85%E0%B7%90%E0%B7%83%E0%B7%8A%E0%B6%B8%E0%B6%A7+%E0%B6%85%E0%B6%AF+%E0%B6%B4%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%90%E0%B6%B6%E0%B7%9A
Thursday, 12 September 2019 - 12:55
රබර් මහා සැළැස්මට අද පස්වරුවේ අත්සන් තැබේ
148

Views
රබර් මහා සැළැස්ම ක්‍රියාත්මක කිරීමට අදාළ අවබෝධතා ගිවිසුමට අද අත්සන් තැබෙනවා.

වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා රබර් කර්මාන්ත සංගමය අතර අත්සන් තැබෙන මෙම ගිවිසුම හරහා මෙරට නිෂ්පාදනය කරන රබර් සඳහා විදේශීය වෙළදපොලේ ඉහළ ඉල්ලූමක් ලබාගැනීමට අපේක්ෂිතයි.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE