වී අස්වැන්න ගැන පුරෝකථනයක්

Sunday, 15 September 2019 - 8:39

%E0%B7%80%E0%B7%93+%E0%B6%85%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%90%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B7%9D%E0%B6%9A%E0%B6%AE%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
මේ වසරේ මෙරට වී අස්වැන්න පෙර වසරට සාපේක්ෂව සියයට 17 කින් ඉහළ යනු ඇතැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසනවා.

යල සහ මහ කන්න දෙකේම අස්වැන්න මෙහිදී ඉහළ යනු ඇති අතර, මුළු නිෂ්පාදනය වී මෙටි‍්‍රක් ටොන් මිලියන 4.61 ක් වනු ඇති බවයි ඇස්තමේන්තු කර ඇත්තේ.

එමඟින් සහල් මෙටි‍්‍රක් ටොන් මිලියන 2.88 ක් නිෂ්පාදනය කිරීමට හැකිවනු ඇති.