ශ්‍රී ලංකාව සහ කාම්බෝජය අතර අවබෝධතා ගිවිසුමක්

Thursday, 19 September 2019 - 7:47

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B7%83%E0%B7%84+%E0%B6%9A%E0%B7%8F%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B7%9D%E0%B6%A2%E0%B6%BA+%E0%B6%85%E0%B6%AD%E0%B6%BB+%E0%B6%85%E0%B7%80%E0%B6%B6%E0%B7%9D%E0%B6%B0%E0%B6%AD%E0%B7%8F+%E0%B6%9C%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
ශ්‍රී ලංකාව සහ කාම්බෝජය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

දෙරට අතර මිත්‍රශීලීත්වය වර්ධනය කරගැනීමේ අරමුණින් රාජ්‍ය තාන්ත්‍රික, විශේෂ, රාජකාරි සහ සේවා විදේශ බලපත්‍ර හිමි පුද්ගලයන් වීසා අවසර පත් ලබාගැනීමෙන් නිදහස් කිරීම සඳහායි මෙම ගිවිසුම අත්සන් කෙරෙන්නේ.