%E0%B6%BB%E0%B7%94%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B6%BD+%E0%B6%B4%E0%B7%84%E0%B7%85%E0%B6%A7
Saturday, 21 September 2019 - 7:56
රුපියල පහළට
256

Views
ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ඊයේ තවදුරටත් පහත වැටුණු අතර, මහබැංකුව නිකුත් කළ විනිමය අනුපාතිකවලට අනුව ඩොලරයක විකුණුම් මිල සටහන් වූයේ රුපියල් 182යි ශත 63ක් ලෙසයි.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE