%E0%B6%89%E0%B7%84%E0%B7%85+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%B6%E0%B7%9C%E0%B6%BB%E0%B6%AD%E0%B7%99%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD+%E0%B6%B4%E0%B7%84%E0%B6%AD%E0%B6%A7
Saturday, 21 September 2019 - 20:04
ඉහළ ගිය බොරතෙල් මිල පහතට
1

Shares
173

Views
ගත වූ සතිය මැද දී ඇමරිකානු ඩොලර් 69 සීමාවට ළඟා වූ ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල අද වනවිට ඩොලර් හැට තුනේ සීමාවට පහත වැටී තිබෙනවා.

සෞදි තෙල් සංකීර්ණවලට ප්‍රහාර එල්ල වී දින කිහිපයක් යනතුරු ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ඉහළ යාමක් දක්නට ලැබුණා.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE