%E0%B6%87%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%A7+%E0%B6%85%E0%B7%80%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%AF%E0%B7%90%E0%B6%B1%E0%B7%94%E0%B6%B8+%E0%B6%BD%E0%B6%B6%E0%B7%8F%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
Wednesday, 09 October 2019 - 12:47
ඇසුරුම්කරණයට අවශ්‍ය දැනුම ලබාදෙන්නැයි ඉල්ලීමක්
134

Views
එළවළු ප්‍රවාහනය හා අවිධිමත් ඇසුරුම්කරණය හේතුවෙන් දිනපතා ආර්ථික මධ්‍යස්ථාන වෙත රැගෙන එන එළවළු විශාල ප්‍රමාණයක් අපතේ යන බව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු ව්‍යාපාරිකයින් ප්‍රකාශ කළා.

එළවළු උරවල අසුරා රැගෙන ඒමේ සිට විකිණීම දක්වා ක්‍රියාවලියේදී මෙම නාස්තිය සිදුවන බවයි එහි වෙළද සංගමයේ ප්‍රධාන සංවිධායක සී.එස්.සිරිවර්ධන කියා සිටියේ.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE