%E0%B6%B1%E0%B7%80+%E0%B6%9A%E0%B7%90%E0%B7%85%E0%B6%AB%E0%B7%92+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B8+%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B7%98%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%89%E0%B6%AF%E0%B7%92%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%8A+52%25+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A
Wednesday, 09 October 2019 - 19:33
නව කැළණි පාලම ව්‍යාපෘතියේ ඉදිකිරීම් 52% ක් අවසන්
3

Shares
423

Views
අධිතාක්ෂණික කේබල් මත ගොඩනැගෙන ශ්‍රී ලංකාවේ ප්‍රථම පාලම වන නව කැළණි පාලම ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු මේ වනවිට සියයට 52 කින් අවසන් වී ඇතැයි මාර්ග සංවර්ධන අධිකාරිය පවසනවා.

2017 දෙසැම්බර් මාසයේ මෙම ව්‍යාපෘතිය ආරම්භ කෙරුණේ ජපාන ජයිකා ආයතනයේ සහන පොලී ණය ආධාර මතයි.

මෙමඟින් කොළඹ නගරයේ ඉදිවන සියලු කුළුණු මතින් ඉදිවන අධිවේගී මාර්ග කටුනායක අධිවේගී මාර්ගයට සම්බන්ධ වනවා.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE