කෘෂිකර්ම සහ කර්මාන්ත ක්‍රියාකාරකම් පහළට

Monday, 14 October 2019 - 8:08

%E0%B6%9A%E0%B7%98%E0%B7%82%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B7%8A%E0%B6%B8+%E0%B7%83%E0%B7%84+%E0%B6%9A%E0%B6%BB%E0%B7%8A%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B4%E0%B7%84%E0%B7%85%E0%B6%A7
මේ වසරේ දෙවන කාර්තුව තුළ දී කෘෂිකර්ම සහ කර්මාන්ත ආශ්‍රිත ක්‍රියාකාරකම් මන්දගාමීව වර්ධනය වී තිබෙනවා.

සේවා ආශ්‍රිත ක්‍රියාකාරකම්වල ද සැලකිය යුතු පහළ යාමක් දක්නට ලැබුණු බවයි මහබැංකුව ප්‍රකාශ කළේ.

වසර පුරාම ආර්ථික වර්ධනය මන්දගාමී මට්ටමක පවතිනු ඇතැයි ද අපේක්ෂා කෙරෙනවා.