%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A+%E0%B7%80%E0%B7%99%E0%B7%85%E0%B6%B3%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%9A+%E0%B6%AD%E0%B7%99%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD+%E0%B6%B4%E0%B7%84%E0%B6%AD+%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%9A
Sunday, 20 October 2019 - 8:17
ලෝක වෙළඳපොලේ තෙල් මිල පහත වැටේ
1

Shares
161

Views
චීනයේ ආර්ථික වර්ධනය මන්දගාමී වීම හේතුවෙන් ලෝක වෙළඳපොලේ තෙල් මිල පහත වැටීමක් ගතවූ සතියේදී දක්නට ලැබුණා.

කෙසේ නමුත් ඇමරිකාව සහ චීනය අතර වෙළඳ යුද්ධය අවසන් වීමේ ප්‍රවණතාව හේතුවෙන් තෙල් මිල විශාල වශයෙන් පහත නොවැටුණු බවයි විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ.

බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ගතවූ සතිය තුළ සියයට 1.8 කින් පහත වැටුණු අතර, සති අන්තයේ සටහන් වූයේ ඩොලර් 59 යි ශත 42 ක් ලෙසයි.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE