යෝජිත ජලය නිකුත් කිරීමේ කාලසටහනට ගොවි සම්මේලනයේ විරෝධය

Sunday, 20 October 2019 - 19:12

%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B7%92%E0%B6%AD+%E0%B6%A2%E0%B6%BD%E0%B6%BA+%E0%B6%B1%E0%B7%92%E0%B6%9A%E0%B7%94%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BD%E0%B7%83%E0%B6%A7%E0%B7%84%E0%B6%B1%E0%B6%A7+%E0%B6%9C%E0%B7%9C%E0%B7%80%E0%B7%92+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B7%9A%E0%B6%BD%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%BA
ඉදිරි මාස් කන්නයේ වී වගාව සඳහා යෝජිත ජලය නිකුත් කිරීමේ කාලසටහනට විරෝධය පළ කරන බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනය ප්‍රකාශ කළා.

දඹුල්ල නගරයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි නියෝජිතයින් කියා සිටියේ ජල පාලන කමිටුව මෙම කාලසටහනට සකස් කර ඇත්තේ විධිමත් සැලසුමකින් තොරව බවයි.