%E0%B7%80%E0%B7%99%E0%B7%85%E0%B6%B3+%E0%B7%84%E0%B7%92%E0%B6%9F%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%94%E0%B7%85%E0%B7%94+%E0%B6%85%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
Monday, 21 October 2019 - 7:46
වෙළඳ හිඟයේ සුළු අඩුවීමක්
132

Views
ආනයන තවදුරටත් පහළ යෑම සහ පෙර මාසයට සාපේක්ෂව අපනයන අඩුවීම බොහෝ දුරට යථා තත්වයට පත්වීම හේතුවෙන් අගෝස්තු මාසයේ වෙළඳ හිඟය අඩුවී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.

පෙර වසරට සාපේක්ෂව මෙම වසරේ අගෝස්තු මාසයේ ආනයන වියදම සියයට 16.6 ක අඩුවීමක් වාර්තාවී තිබෙනවා.

ප්‍රධාන අපනයන කාණ්ඩවල මිල ගණන් පහළයෑම හේතුවෙන් අපනයන ආදායම පෙර වසරේ අගෝස්තු මාසයට සාපේක්ෂව සියයට 0.4 ක සුළු අඩුවීමක් වාර්තාවී ඇති බවයි මහ බැංකුව නිවේදනය කළේ.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE