හෙක්ටයාර 70,000 ක බඩඉරිඟු වගා කෙරේ

Monday, 21 October 2019 - 13:16

%E0%B7%84%E0%B7%99%E0%B6%9A%E0%B7%8A%E0%B6%A7%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB+70%2C000+%E0%B6%9A+%E0%B6%B6%E0%B6%A9%E0%B6%89%E0%B6%BB%E0%B7%92%E0%B6%9F%E0%B7%94+%E0%B7%80%E0%B6%9C%E0%B7%8F+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A
මෙවර මහ කන්නයේ හෙක්ටයාර 70,000 ක පමණ බඩඉරිඟු වගා කර ඇති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසනවා.

ජාතික කෘෂිකර්ම තොරතුරු හා සන්නිවේදන මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂ සනත් බණ්ඩාර කියා සිටියේ මෙවරද සේනා දළඹුවාගෙන් වගාවට හානි සිදුවිය හැකි බැවින් නිරන්තරයෙන් වගාව පිළිබඳව අවධානයෙන් පසුවන ලෙසයි.