%E0%B6%B6%E0%B7%92%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB+%E0%B6%86%E0%B6%B1%E0%B6%BA%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B7%80%E0%B6%BB
Tuesday, 22 October 2019 - 7:38
බිත්තර ආනයනයට පියවර
1

Shares
186

Views
මිල පාලනය කිරීම සඳහා බිත්තර ආනයනය කිරීමට රජය තීරණය කර තිබෙනවා.

මේ වන විට වෙළදපොළේ බිත්තරයක මිල ගණන් රුපියල් 21 දක්වා ඉහළ ගොස් ඇති අතර, එළඹෙන උත්සව සමයත් සමඟ තවදුරටත් මිල ඉහළ යා හැකි බැවින් එය පාලනය කිරීම සඳහායි මෙම පියවර ගෙන ඇත්තේ.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE