බිත්තර ආනයනයට පියවර

Tuesday, 22 October 2019 - 7:38

%E0%B6%B6%E0%B7%92%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB+%E0%B6%86%E0%B6%B1%E0%B6%BA%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B7%80%E0%B6%BB
මිල පාලනය කිරීම සඳහා බිත්තර ආනයනය කිරීමට රජය තීරණය කර තිබෙනවා.

මේ වන විට වෙළදපොළේ බිත්තරයක මිල ගණන් රුපියල් 21 දක්වා ඉහළ ගොස් ඇති අතර, එළඹෙන උත්සව සමයත් සමඟ තවදුරටත් මිල ඉහළ යා හැකි බැවින් එය පාලනය කිරීම සඳහායි මෙම පියවර ගෙන ඇත්තේ.