කොටස් වෙළඳපොල ඉහළට

Tuesday, 22 October 2019 - 19:45

%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%83%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B7%85%E0%B6%B3%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7
කොළඹ කොටස් වෙළඳපොලේ මිල දර්ශක අද වර්ධනයක් පෙන්නුම් කළ අතර, සමස්ත දර්ශකය දිනය අවසන දී 5880.4 ක් ලෙස සටහන් වුණා.

දිනය තුළ කොටස් මිලියන 36.7 ක් හුවමාරු වූ අතර, දෛනික පිරිවැටුම රුපියල් මිලියන 968.8 ක්.