රන් මිල ඉහළට

Sunday, 10 November 2019 - 8:12

%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7
ඉල්ලුම ඉහළ යාම හේතුවෙන් ලෝක වෙළඳපොලේ රන් මිල තවදුරටත් ඉහළ මට්ටමක පවතින අතර, වසර අවසානයේ රන් අවුන්සයක මිල ඇමරිකානු ඩොලර් 1550 ක් ලෙස පවතිනු ඇති බව ආර්ථික විශ්ලේෂකයන් පෙන්වා දෙනවා.