%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A%E0%B6%B1%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AD%E0%B7%9A+%E0%B7%80%E0%B6%9C%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%AF%E0%B7%92%E0%B6%BD%E0%B7%93%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
Sunday, 10 November 2019 - 19:29
රත්නපුරයේ තේ වගාවට දිලීරයක්
80

Views
රත්නපුර දිස්ත්‍රික්කයේ තේ වගාවට පැතිර යන දිලීර රෝගයක් හේතුවෙන් අමු තේ දළු අස්වැන්න සියයට 60කට වැඩි ප්‍රමාණයකින් අඩු වී ඇති බව කුඩා තේ වගාකරුවන් පවසනවා.  

ඕපනායක, බලංගොඩ, වතුකාරකන්ද, රාවණාකන්ද, තෝරවෙල කන්ද, ගල්ලෙන කන්ද, කට්ටඩිකන්ද යන ප්‍රදේශවල තේ වගාවන් හි මෙම දිලීර රෝගය බහුලව පවතින බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE