%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B6%B1%E0%B6%BA+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB+%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%9C%E0%B6%A7%E0%B7%94%E0%B6%B4%E0%B6%BD+%E0%B7%83%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B6%BD%E0%B7%8A+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B7%80%E0%B7%92%E0%B7%80%E0%B7%98%E0%B6%AD%E0%B6%BA%E0%B7%92
Monday, 11 November 2019 - 8:08
යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපල සිවිල් වැසියන්ට විවෘතයි
89

Views
යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපලේ ගුවන් ගමන් සේවා අද සිට සිවිල් වැසියන් වෙනුවෙන් ආරම්භ කරන බව ගුවන් තොටුපල බලධාරින් ප්‍රකාශ කළා.

සඳුදා, බදාදා සහ සෙනසුරාදා දිනයන්හි ගුවන් ගමන් සේවා ක්‍රියාත්මක බවයි ඔහු තවදුරටත් කියා සිටියේ.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE