යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපල සිවිල් වැසියන්ට විවෘතයි

Monday, 11 November 2019 - 8:08

%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B6%B1%E0%B6%BA+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB+%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%9C%E0%B6%A7%E0%B7%94%E0%B6%B4%E0%B6%BD+%E0%B7%83%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B6%BD%E0%B7%8A+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B7%80%E0%B7%92%E0%B7%80%E0%B7%98%E0%B6%AD%E0%B6%BA%E0%B7%92
යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපලේ ගුවන් ගමන් සේවා අද සිට සිවිල් වැසියන් වෙනුවෙන් ආරම්භ කරන බව ගුවන් තොටුපල බලධාරින් ප්‍රකාශ කළා.

සඳුදා, බදාදා සහ සෙනසුරාදා දිනයන්හි ගුවන් ගමන් සේවා ක්‍රියාත්මක බවයි ඔහු තවදුරටත් කියා සිටියේ.