%E0%B6%8B%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B7%80+%E0%B7%83%E0%B6%B8%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%B7%E0%B7%9D%E0%B6%9C%E0%B7%92%E0%B6%9A+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B7%8F+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82+%E0%B6%B8%E0%B7%99%E0%B7%84%E0%B7%99%E0%B6%BA%E0%B7%94%E0%B6%B8%E0%B7%8A
Saturday, 16 November 2019 - 20:06
උත්සව සමයට පාරිභෝගික සේවා අධිකාරියෙන් විශේෂ මෙහෙයුම්
51

Views
එළඹෙන උත්සව සමයේ වැඩි මිලට භාණ්ඩ අලෙවි කරන වෙළඳසැල් සොයා පාරිභෝගික සේවා අධිකාරිය මේ වන විට විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.

පසුගිය දින කිහිපය තුළම රජයේ උපරිම සිල්ලර මිල ඉක්මවා භාණ්ඩ අලෙවි කිරීම පිළිබඳව වැඩි වශයෙන් ලැබී ඇති බවයි පාරිභෝගික සේවා අධිකාරිය සඳහන් කළේ.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE