%E0%B6%8B%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B6%B8%E0%B6%B1%E0%B6%BA+%E0%B6%B4%E0%B7%84%E0%B7%85%E0%B6%A7
Sunday, 01 December 2019 - 13:06
උද්ධමනය පහළට
1

Shares
126

Views
නොවැම්බර් මාසයේ මෙරට උද්ධමනය සියයට 4.4 දක්වා පහත වැටී තිබෙනවා. ඔක්තෝම්බර් මාසයේ උද්ධමන වේගය සටහන් වුයේ සියයට 5.3ක් ලෙසයි.

කොළඹ පාරිභෝගික මිල දර්ශකය නොවැම්බර් මාසයේදී ඉහළ ගොස් ඇත්තේ සියයට දශම 3 ක නාමික අගයකින්.

ඔක්තෝම්බරයේ 131.3ක් ලෙස දැක්වුණු පාරිභෝගික මිල දර්ශකය නොවැම්බර් මාසයේදී ඉහළ ගොස් ඇත්තේ 131.7ක් ලෙසයි.

2017 වසරේදි විනිමය බිදවැටීමත් සමග උද්ධමනය ඉහළ යෑමක් දක්නට ලැබුනු අතර මේ වසරේ මේ දක්වා සියයට 4 දක්වා ඉහළ ගොස් තිබෙනවා
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE