Sunday, 01 December 2019 - 18:55
මෙරට වගා කළ හැකි කිසිදු භෝගයක් ආනයනය කරන්නේ නැහැ - රාජ්‍ය අමාත්‍ය කංචන
මෙරට වගා කළ හැකි කිසිදු භෝගයක් ආනයනය නොකරන බව තේ කර්මාන්ත සංවර්ධන රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර ප්‍රකාශ කළා.
කඩා වැටී ඇති තේ කර්මාන්තය නගා සිටුවීම සඳහා කෙටි මධ්‍ය සහ දිගු කාලීන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවයි මාතර අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ.