%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%9A%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
Monday, 02 December 2019 - 20:45
කොළඹ පොල් වෙන්දේසියේ වෙනස්වීමක්
1

Shares
189

Views
කොළඹ පොල් වෙන්දේසියේ පොල් ගෙඩි දහසක මිල පසුගිය සතියේදී රුපියල් 35,585 දක්වා සියයට 13.2 කින් ඉහළ ගොස් තිබෙනවා.

අවාරයේ ඵලදාව අඩුවීම සහ කපාපු පොල් අපනයනය සඳහා ස්ථාවර ඉල්ලුමක් පැවතීම මෙලෙස පොල්මිල ඉහළ යාමට හේතුවයි.

නොවැම්බර් 29 වැනිදා පැවැති වෙන්දේසියට පොල් ගෙඩි 8,47,667,ක් ඉදිරිපත් කෙරුණු අතර, ඉන් 7,08,586 ක් අලෙවි වී තිබෙනවා.

මේ වසරේදී පොල්මිල පහත වැටීම හේතුවෙන් වසරේ මුල් මාස 9 තුළ කපාපු පොල් අපනයනය මෙටි‍්‍රක් ටොන් 38,000 ක් දක්වා සියයට 132 කින් ඉහළ ගියා.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE