%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD+%E0%B6%B4%E0%B7%84%E0%B7%85%E0%B6%A7
Sunday, 08 December 2019 - 8:09
රන් මිල පහළට
331

Views
ඇමරිකානු ආර්ථිකයේ වර්ධන ප්‍රවණතා සමඟින් ලෝක වෙළඳපොලේ රන් මිල පහත වැටීමක් සති අන්තය වනවිට දක්නට ලැබෙනවා.

විශේෂයෙන් ඇමරිකානු රැකියා දත්ත ප්‍රකාශයට පත්වීමත් සමඟයි මෙලෙස රන් මිල පහත වැටී ඇත්තේ.

ඒ අනුව ලෝක වෙළඳපොලේ රන් අවුන්සයක මිල ඇමරිකානු ඩොලර් 1456 දක්වා පහත වැටී තිබෙනවා.

පසුගිය සතිය මුලදී රන් අවුන්සයක මිල ඩොලර් 1484 ක් ලෙස පැවතුණා.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE