බොර තෙල් මිල පහළට

Wednesday, 11 December 2019 - 13:01

%E0%B6%B6%E0%B7%9C%E0%B6%BB+%E0%B6%AD%E0%B7%99%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD+%E0%B6%B4%E0%B7%84%E0%B7%85%E0%B6%A7
ලෝක වෙළඳපොළේ බොරතෙල් මිළ පහත බැස තිබෙනවා.

ඊට හේතු වී ඇත්තේ ඇමරිකාව සතු තෙල් සංචිත ප්‍රමාණය වැඩිවී තිබිම බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

බ්‍රෙන්ඩ් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 63. 90ක් වන අතර, එය පැවැති මිලට සාපේක්ෂව දශම 7 ක පහළ යාමක්.