කොටස් වෙළඳපොළ වර්ධනයක්

Friday, 13 December 2019 - 8:09

%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%83%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B7%85%E0%B6%B3%E0%B6%B4%E0%B7%9C%E0%B7%85+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
දින 6ක් අපගමනය වූ කොළඹ කොටස් වෙළදපොලේ මිල දර්ශක ඊයේ නැවතත් වර්ධනයක් පෙන්නුම් කළ අතර, සමස්ත දර්ශකය දිනය අවසන දී 6099.66ක් ලෙස සටහන් වුණා.

කොටස් වෙළදපොළ ඊයේ දිනයේ මුළු පිරිවැටුම රුපියල් මිලියන 440.9ක්.