%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%83%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B7%85%E0%B6%B3%E0%B6%B4%E0%B7%9C%E0%B7%85+%E0%B6%B4%E0%B7%84%E0%B6%AD%E0%B6%A7
Saturday, 14 December 2019 - 7:19
කොටස් වෙළඳපොළ පහතට
95

Views
බැංකු සහ මූල්‍ය සමාගම් කොටස්වල අපගමනයත් සමඟ කොළඹ කොටස් වෙළඳපොළේ මිල දර්ශක ඊයේ දිනයේ සුළු පහත වැටීමක් පෙන්නුම් කළ අතර, සමස්ත දර්ශකය දිනය අවසනදී 6089.67ක් ලෙස සටහන් වුණා.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE