කොටස් වෙළඳපොළ පහතට

Saturday, 14 December 2019 - 7:19

%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%83%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B7%85%E0%B6%B3%E0%B6%B4%E0%B7%9C%E0%B7%85+%E0%B6%B4%E0%B7%84%E0%B6%AD%E0%B6%A7
බැංකු සහ මූල්‍ය සමාගම් කොටස්වල අපගමනයත් සමඟ කොළඹ කොටස් වෙළඳපොළේ මිල දර්ශක ඊයේ දිනයේ සුළු පහත වැටීමක් පෙන්නුම් කළ අතර, සමස්ත දර්ශකය දිනය අවසනදී 6089.67ක් ලෙස සටහන් වුණා.