%E0%B7%80%E0%B7%93+%E0%B6%B8%E0%B7%9D%E0%B6%BD%E0%B7%8A+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%94%E0%B6%9A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
Saturday, 14 December 2019 - 12:43
වී මෝල් හිමියන් දුක කියයි
1

Shares
143

Views
පසුගිය රජයේ ක්‍රියාකලාපය හේතුවෙන් දේශීය සහල් කර්මාන්තශාලා රැසක් මේ වනවිට වැසී ගොස් ඇතැයි අනුරාධපුර දිස්ත්‍රික් කුඩා හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්ගේ සංගමය ප්‍රකාශ කළා.

එහි උප සභාපති ජගත් කුමාර කියා සිටියේ මේ හේතුවෙන් රැකියා අවස්ථා 50,000 ක් පමණ අහිමිවී ඇති බවයි.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE