%E0%B6%B6%E0%B7%9C%E0%B6%BB%E0%B6%AD%E0%B7%99%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD+%E0%B6%9A%E0%B7%99%E0%B7%83%E0%B7%9A+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92+%E0%B6%AF%3F
Sunday, 12 January 2020 - 19:12
බොරතෙල් මිල කෙසේ වෙයි ද?
115

Views
ලෝක ආර්ථික අපගමනය හේතුවෙන් මේ වසර තුළ දී ලෝක වෙළඳපොළේ බොර තෙල් මිල අසීමාන්තිකව ඉහළ නොයනු ඇතැයි වෙළඳපොළ විශ්ලේෂකයන් පෙන්වා දෙනවා.

ඔවුන් සඳහන් කළේ 2020 වසර තුළ දී තෙල් බැරලයක මිල ඇතැම් විට ඩොලර් 80ත්, 90ත් අතර ප්‍රමාණයක් දක්වා ඉහළ යා හැකි බවයි.

එහෙත් 2020 වසරේ තෙල් මිලෙහි සාමාන්‍යය 2019 වසරට සාපේක්ෂව පහත අගයක් ගනු ඇති බවයි ඔවුන් කියා සිටියේ.

තෙල් මිල කැපී පෙනෙන ලෙස ඉහළ නොයාම හේතුවෙන් මේ වසරේදී තෙල් නිෂ්පාදනය ද සියයට 1කින් පමණ අඩු වනු ඇති බවටයි වෙළඳපොළ විශ්ලේෂකයන් අනාවැකි පළ කළේ.

 
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE