අර්බුදයත් සමඟ ඉහළ ගිය බොරතෙල් මිලේ සුළු අඩුවීමක්

Thursday, 16 January 2020 - 7:50

%E0%B6%85%E0%B6%BB%E0%B7%8A%E0%B6%B6%E0%B7%94%E0%B6%AF%E0%B6%BA%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+%E0%B6%89%E0%B7%84%E0%B7%85+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%B6%E0%B7%9C%E0%B6%BB%E0%B6%AD%E0%B7%99%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B7%9A+%E0%B7%83%E0%B7%94%E0%B7%85%E0%B7%94+%E0%B6%85%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
ඉරාන - ඇමරිකා අර්බුදයත් සමඟ මාසය ආරම්භයේදී ඇමරිකානු ඩොලර් 69 ට ආසන්න වූ ලෝක වෙළඳපොලේ බොර තෙල් මිල මේ වනවිට යම් අඩුවීමක් පෙන්නුම් කරනවා.

ඊයේ වනවිට එය සටහන් වුණේ ඇමරිකානු ඩොලර් 64 යි ශත 42 ක් ලෙසයි.