පසුගිය සතියේ පොල් මිලේ වර්ධනයක්

Monday, 20 January 2020 - 19:45

%E0%B6%B4%E0%B7%83%E0%B7%94%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B7%83%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B7%9A+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
පසුගිය සතියේ පොල් වෙන්දේසියේදී පොල් දහසක සාමාන්‍ය මිල රුපියල් 45,265 දක්වා සියයට 4.52කින් වර්ධනය වී තිබෙනවා.

එහිදී පොල් දහසක උපරිම මිල රුපියල් 52,100 ක් ලෙසත්, අවම මිල රුපියල් 39,500ක් ලෙසත් සටහන් වුණා.

වෙන්දේසියට ඉදිරිපත් වූ පොල් ගෙඩි හාර ලක්ෂ 14,000කින්, තුන්ලක්ෂ 22,000ක් අලෙවි වූ බවයි වෙළඳපොළ වාර්තා සඳහන් කළේ.