%E0%B6%B4%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B6%BB+%E0%B6%AF%E0%B7%96%E0%B7%82%E0%B6%AB%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%9C%E0%B6%BB+%E0%B6%B1%E0%B7%80+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%80%E0%B7%8F%E0%B7%84%E0%B6%B1+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
Wednesday, 22 January 2020 - 12:55
පරිසර දූෂණයෙන් තොර නව ප්‍රවාහන සේවයක්
271

Views
මුළුමනින්ම පරිසර දූෂණයෙන් තොර සයිට් හැගිං කා සිස්ටම් නමින් ප්‍රවාහන සේවයක් ආරම්භ කිරීමට චීනයේ ප්‍රමුඛ ප්‍රවාහන සේවක සමාගමක් ප්‍රවාහන අමාත්‍යාංශය වෙත යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා.

ඒ අනුව එහි ආරම්භක ව්‍යාපෘතිය කොට්ටාවේ සිට පිටකොටුව දක්වා ක්‍රියාත්මක වන අතර, හයිලෙවල් මාර්ගයේ පසෙකින් අඩි 14ක් පමණ උසැති කුළුණු මත ඉදිවන විදුලිබලයෙන් ක්‍රියාත්මක වන මෝටර් කාර් පද්ධතියක් මගින් මෙහි ගමනාගමන කටයුතු සිදුවනු ඇති.

කොට්ටාවේ සිට පිටකොටුව දක්වා ගමනේදී අතරමග බැස යාමටද මගීන්ට පහසුකම් සැලසෙන අතර ප්‍රධාන මෙහෙයුම් මැදිරියක් මගින් මෙම ධාවන පථය කළමනාකරණය කිරීමට නියමිතයි.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE