%E0%B6%B8%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%AF%E0%B7%92%E0%B6%BA+%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%9A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%9A%E0%B7%90%E0%B6%B1%E0%B7%9A%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B7%83%E0%B7%84%E0%B6%BA+%E0%B6%85%E0%B6%B4%E0%B7%9A%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A
Thursday, 23 January 2020 - 7:53
මිරිදිය ක්ෂේත්‍රයේ සංවර්ධනයට කැනේඩියානු සහය අපේක්ෂාවෙන්
78

Views
ශ්‍රී ලංකාවේ මිරිදිය ධීවර ක්‍ෂේත්‍රයේ සංවර්ධනයට සහය ලබාදෙන්නැයි ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය ඩග්ලස් දේවානන්දා ශ්‍රී ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් ඬේවිඞ් මැකිනන්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

පසුගියදා පැවති හමුවකදී ඔහු මෙම ඉල්ලීම සිදුකර ඇති අතර, මහ කොමසාරිස්වරයා එහිදී ප්‍රකාශ කර ඇත්තේ ධීවර ප්‍රජාවට අවශ්‍ය සහයෝගය ලබාදීමට ඉදිරියේදී කටයුතු කරන බවයි.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE