%E0%B6%B6%E0%B7%9C%E0%B6%BB+%E0%B6%AD%E0%B7%99%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B7%9A+%E0%B6%85%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
Friday, 24 January 2020 - 13:18
බොර තෙල් මිලේ අඩුවීමක්
1

Shares
195

Views
ලෝක වෙළඳපොලේ බොර තෙල් මිල මේ සතිය තුල අඛණ්ඩ අඩුවීමක් පෙන්නුම් කළා.

සතිය ආරම්භයේ ඇමරිකානු ඩොලර් 65 යි ශත 89ක් ලෙස දැක්වුණු බොර තෙල් බැරලයක මිල මේ වන විට සටහන් වන්නේ ඇමරිකානු ඩොලර් 62 යි ශත 29ක් ලෙසයි.

ගල්ෆ් කලාපයේ පැවති අර්බුදකාරී තත්ත්වය නිසා වසර ආරම්භයේ බොර තෙල් මිල ඩොලර් 69 දක්වා ඉහළ ගියා.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE