%E0%B7%80%E0%B7%93+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B6%AF%E0%B7%93+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8+%E0%B6%85%E0%B6%AF+%E0%B7%83%E0%B7%92%E0%B6%A7
Monday, 27 January 2020 - 7:48
වී මිලදී ගැනීම අද සිට
80

Views
මහ කන්නයේ වී අස්වනු මිලදී ගැනීම අද සිට ආරම්භ කරන බව වී අලෙවි මණ්ඩලය පවසනවා.

එහි සභාපති ජේ.ඩී. මාන්නප්පෙරුම කියා සිටියේ ආරම්භක පියවරක් ලෙස මඩකලපුව, අම්පාර හා උතුර පළාතේ දිස්ත්‍රික්කවලින් මෙලෙස මිලදී ගැනීම් සිදුකරන බවයි.

ප්‍රමිතියෙන් යුතු වී කිලෝවක් රුපියල් 50 ක අවම සහතික මිලකට සහ තෙතමනය සහිත කිලෝවක් රුපියල් 44 කට ගොවීන්ගෙන් මිලදී ගන්නා ලෙස පසුගියදා ජනාධිපතිවරයා උපදෙස් ලබාදී තිබුණා.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE