%E0%B7%83%E0%B7%96%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%B6%E0%B6%BD+%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B7%98%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B6%A9%E0%B7%92%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%8B%E0%B6%B4%E0%B6%AF%E0%B7%99%E0%B7%83%E0%B7%8A
Monday, 27 January 2020 - 12:27
සූරිය බල ව්‍යාපෘති කඩිනම් කරන්න උපදෙස්
119

Views
මෙගාවොට් 96 ක විදුලි ධාරිතාවක් ජාතික විදුලිබල පද්ධතියට එක් කිරීම සඳහා වූ සූර්ය බල ව්‍යාපෘති දහ හතරෙහි වැඩකටයුතු කඩිනම් කරන ලෙස අමාත්‍ය මහින්ද අමරවීර විදුලිබල මණ්ඩලයේ නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.

මේ සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ද හිමිව තිබුණා.

ඉදිරි වසර තුන ඇතුළත ලංකා විදුලිබල මණ්ඩලය ලාභ ලබන මට්ටමට පත් කිරීමට නව විදුලි ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කිරීමටයි අමාත්‍යාංශයේ අවධානය යොමුව ඇත්තේ.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE