%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7
Monday, 27 January 2020 - 19:39
රන් මිල ඉහළට
375

Views
කොරෝනා වෛරසය ගෝලීය ආර්ථිකයට ඇති කරන බලපෑම පිළිඹිබු කරමින් ලෝක වෙළඳපොළේ තෙල් මිල අද තවදුරටත් පහත වැටුණු අතර, සුරක්ෂිත අයෝජනයක් ලෙස රන් මිල ඉහළ ගොස් තිබෙනවා.

ලොව දෙවන විශාලතම ආර්ථිකය වූ චීනයේ ඉල්ලූම පහත වැටීමෙන් පසුගිය සතියේදී ද තෙල් මිල සියයට 6කින් පමණ පහත වැටුණු අතර අද දිනයේදී ද සියයට 2කින් අපගමනය වූයේ තෙල් බැරලයක මිල ඩොලර් 60ට අඩුවෙන් සලකුණු කරමින්.

ලෝක වෙළඳපොළේ රන් අවුන්සයක මිල අද ඩොලර් 1600ට ආසන්න වුණා.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE