%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%83%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B7%85%E0%B6%B3%E0%B6%B4%E0%B7%9C%E0%B7%85+%E0%B6%B4%E0%B7%84%E0%B6%AD%E0%B6%A7
Tuesday, 28 January 2020 - 8:10
කොටස් වෙළඳපොළ පහතට
123

Views
කොළඹ කොටස් වෙළදපොළේ මිල දර්ශක ඊයේ (27) දිනයේ පහත වැටීමක් පෙන්නුම් කළ අතර සමස්ත දර්ශකය දිනය අවසන දී සටහන් වූයේ 5934ක් ලෙසයි.

ඊයේ (27) දිනයේ එය ඒකක 56.6කින් පහත වැටුණු අතර, සමස්ත දර්ශකය පසුගිය 07 වනදායින් පසු 6000සේ සීමාව ඉක්ම වූයේ නැහැ.

කොටස් වෙළදපොළේ ප්‍රධාන සමාගම් 20 නියෝජනය කරන එස් ඇන්ඩ් පී ශ්‍රී ලංකා ටුවෙන්ටි දර්ශකය ද ඒකක 40කින් පමණ පහත වැටී 2843ක් ලෙස සටහන් වුණා.

කොටස් වෙළඳපොළ ඊයේ දිනයේ මුළු පිරිවැටුම රුපියල් මිලියන 181.9ක්.





Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE