%E0%B6%B8%E0%B7%9D%E0%B6%A7%E0%B6%BB%E0%B7%8A+%E0%B6%BB%E0%B6%AE+%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B6%AF%E0%B7%92%E0%B6%82%E0%B6%A0%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%89%E0%B7%84%E0%B7%85+%E0%B6%BA%E0%B7%8F%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
Tuesday, 28 January 2020 - 12:56
මෝටර් රථ ලියාපදිංචියේ ඉහළ යාමක්
236

Views
පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ මෙරට මෝටර් රථ ලියාපදිංචිය සුළු වශයෙන් ඉහළ ගොස් තිබෙනවා.

නොවැම්බර් මාසයේ වාහන ඒකක 2030ක් ලියාපදිංචි කර තිබූ අතර, දෙසැම්බරයේ ලියාපදිංචි කළ වාහන සංඛ්‍යාව 2057ක්.

කෙසේ නමුත්, ඊට වසරකට පෙර දෙසැම්බරයේ වාහන 2669ක් ලියාපදිංචි කර තිබෙනවා.

පසුගිය වසරේ දෙසැම්බරයේ නව වාහන ලියාපදිංචිය මෙන්ම ත්‍රිරෝද රථ ලියාපදිංචිය ද නොවැම්බර් මාසයට සාපේක්ෂව පහත වැටී ඇති බවයි තැරැව්කාර සමාගම් ප්‍රකාශ කළේ.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE