%E0%B7%83%E0%B7%84%E0%B6%BD%E0%B7%8A+%E0%B6%86%E0%B6%B1%E0%B6%BA%E0%B6%B1%E0%B6%BA+%E0%B6%B1%E0%B7%9C%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8+%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8F+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%8F%E0%B6%BD+%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A+%E0%B6%89%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%BD%E0%B7%8F
Wednesday, 12 February 2020 - 19:24
සහල් ආනයනය නොකිරීම නිසා විශාල මුදලක් ඉතුරුවෙලා
127

Views
සහල් ආනයනය නොකිරිමට රජය ගෙන ඇති ප්‍රතිපත්තිමය තීරණය සමඟ ඇමරිකන් ඩොලර් මිලියන 100 ක පමණ විදේශ විනිමයක් ඉතිරි කරගැනීමට හැකිව ඇති බව වාර්තාවනවා.

මේ වනවිට මහ කන්නයේ වී අස්වනු නෙළීම ආරම්භ වී ඇති අතර, එමඟින් වී මෙටි‍්‍රක් ටොන් ලක්ෂ 30 ක පමණ අස්වැන්නක් ලැබෙනු ඇති බවටයි කෘෂිකර්ම අමාත්‍යාංශයේ අපේක්ෂාව වී ඇත්තේ.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE